📋 Sri Lankan Service Provider Charges
⚠️
ඔබගේ රිගින් ටෝන් එක වාදනය නොවීමට ප්රධාන හේතුවක් ලෙස ගිණුමේ ශේෂය ප්රමාණවත් නොවීම දැක්විය හැක. ඔබගේ ජාලය අනුව පහත අවම ශේෂය ඔබගේ දුරකතනයේ තිබිය යුතුය.
| Service Provider | Daily Rental (Prepaid) | Monthly Rental (Postpaid) | Validity |
|---|---|---|---|
![]() |
Rs. 3.33/= | Rs. 100/= | Auto-renews / 30 days |
![]() |
Rs. 5/= | Rs. 104/= | Auto-renews / 30 days |
![]() |
Rs. 2.4/= | Rs. 72/= | Auto-renews / 30 days |
![]() |
Rs. 4/= | Rs. 96/= | Auto-renews / 30 days |
![]() |
— | Rs. 80/= | Auto-renews / 30 days |
✅ ගිණුමේ ශේෂය ප්රමාණවත් නමුත් ක්රියාත්මක නොවේ නම්?
- 1ඔබගේ ගිණුමේ ශේෂය ප්රමාණවත් බව සහතික කර ගන්න.
- 2මේ සදහා ඔබගේ මාසිකව ඇතුලත් කරන voice package එක වලංගු නොවේ.
- 3ඉහත කොන්දේසි සපුරා ඇති නමුත් ක්රියාත්මක නොවේ නම්, පහත ෆෝරමය පුරවා submit කරන්න. අප ඔබ හා WhatsApp මගින් සම්බන්ධ වන්නෙමු.





