Frequently Asked Questions
ඔබගේ ව්‍යාපාරික දුරකථන නාද රටා සේවාව කල් ඉකුත්වීමේ දිනයක් නොමැති අතර ඔබට මෙය ජීවිත කාලයටම ලැබෙන සේවාවක් වේ. ඔබ විසින් ඩයලොග් ආයතනයෙන් එම නාද රටාව ඉවත් කරන ලෙස ඉල්ලීමක් කිරිමෙන් පසු එය ඉවත් කර ගත හැකි අතර එසේ නොමැතිව ස්වයංක්‍රියව මෙම සේවාව ඉවත් නොවේ..
ඔව් ඔබ ඇතුලත් කරනු ලබන ඔබගේ ප්‍රධාන ඩයලොග් අංකයට අමතරව ඔබගේ ඕනෑම ඩයලොග් දුරකථන අංකයකට මෙම සේවාව ඇතුළත් කිරීමට හැක..
INTRO3 ආයතනය මගින් ඔබට ලබා දුන් උපදෙස් අනුව මේ සඳහා අවම වශයෙන් දින 5-7 ත් අතර කාලයක් ගතවේ. වැඩිදුර තොරතුරු සඳහා 0117 255 557 හෝ 0777 645 510 යන අංක ඔස්සේ සතියේ දිනවල උදෑසන 9.00 සිට සවස 04.30 දක්වා අපගේ පාරිභෝගික සේවා නිලධාරියෙකු හා සම්බන්ධ වන්න.
