මොනවද මේ Footer Ads කියන්නේ?

Footer Ads කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ දැනට ඉතා වේගයෙන් ජනප්‍රිය වෙලා තියෙන Video Ads වර්ගයක්. මේ හරහා ඔබගේ පාරිභෝගිකයින්ට ඔබගේ ව්‍යාපාරය පිළිබඳ හෝ ඔබගේ ආයතනය පිළිබඳ තොරතුරු ඉතා පහසුවෙන් දන්වන්න පුළුවන්. ඔබට සමාජ ජාලා තුළට ඇතුලත් කරන ඕනම වීඩියෝ එකකට මේ ඇඩ් එකේ ඉතා පහසුවෙන්ම ඔබගේ ජංගම දුරකථනයකින් වුවත් එකතු කරන්න පුළුවන්.

මේ නිසාම ලෝකයේ  Footer Ads ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා.

මේ තියෙන්නේ එහෙම හදලා වීඩියෝ එකකට ඇතුළත් කරපු ඇඩ් වර්ග කිහිපයක්

කොහොමද මේ ඇඩ් එක අපේ වීඩියෝ වලට දාගන්නේ?  කොපමණ මුදලක් යනවද?

Footer Ads Price
Rs 3000/= One Time
  • Video Footer Ads : (Premium Editing)
  • Share 500K Facebook Pages ( One Time )
  • Output MOV File
  • Life Time Support

මේ Add එක සම්පුර්ණයෙන්ම Professional විදියට හදලා  එවන්න අපි ගන්නේ Rs 3000/= ක් විතරයි. මේ ඇඩ් එක එක පාරක් හැදුවට පස්සේ ජීවිත කාලයටම ෆේස්බුක් හෝ ඕනෑම ශෝසල් මීඩියා එකකට දාන වීඩියෝ වලට මේ ඇඩ් එකේ ෆෝන් එකෙන් උනත් දාගන්න ඔයාටම පුලුවන්. ෆෝන් එකෙන් උනත් Drag කරලා දාන්න පුළුවන් විදියට තමයි අපි මේ වීඩියෝ එක ඔයාට හදල දෙන්නේ. ඒ වගේම ඔයාගේ බිස්නස් එකට කරන උදව්වක් විදියට අපි එකපාරක් අපේ ලයික් ලක්ෂ පහක ෆේස්බුක් පේජ් වල ඔයාගේ ඒ හදන ඇඩ් එක පළ කරලා දෙනවා.

ඇඩ් එක හදලා ඉවර වෙලා ඔයාට මේක ෆෝන් එකට හෝ කම්පියුටර් එකට Download කරගන්න පුළුවන් විදියට අප්ලෝඩ් කරලා අපි ලින්ක් එක එවනවා. ඒ ලින්ක් එකෙන් ඔයාට මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයා දාන ඕන වීඩියෝ එකකට උඩින් මේ වීඩියෝ ඇඩ් එක දාන්න පුළුවන්.

කොහොමද මම මේ Add එක හදාගන්නේ? කොහොමද මම ඔයාලට තොරතුරු එවන්නේ?

මේ සඳහා පහත තියෙන පින්තූරයෙන් ඔබට දළ අදහසක් ගන්න පුළුවන්. ඒ විදියට ඔබගේ තොරතුරු ටික පහල තියෙන Form එකේ Fill කරලා Send Massage Click කරන්න.

Sample Post

Request Form