📋 Sri Lankan Service Provider Charges

⚠️
ඔබගේ රිගින් ටෝන් එක වාදනය නොවීමට ප්‍රධාන හේතුවක් ලෙස ගිණුමේ ශේෂය ප්‍රමාණවත් නොවීම දැක්විය හැක. ඔබගේ ජාලය අනුව පහත අවම ශේෂය ඔබගේ දුරකතනයේ තිබිය යුතුය.
Service Provider Daily Rental (Prepaid) Monthly Rental (Postpaid) Validity
Dialog Rs. 3.33/= Rs. 100/= Auto-renews / 30 days
SLT Mobitel Rs. 5/= Rs. 104/= Auto-renews / 30 days
Hutch Rs. 2.4/= Rs. 72/= Auto-renews / 30 days
Airtel Rs. 4/= Rs. 96/= Auto-renews / 30 days
Sri Lanka Telecom Rs. 80/= Auto-renews / 30 days

✅ ගිණුමේ ශේෂය ප්‍රමාණවත් නමුත් ක්‍රියාත්මක නොවේ නම්?

  • 1ඔබගේ ගිණුමේ ශේෂය ප්‍රමාණවත් බව සහතික කර ගන්න.
  • 2මේ සදහා ඔබගේ මාසිකව ඇතුලත් කරන voice package එක වලංගු නොවේ.
  • 3ඉහත කොන්දේසි සපුරා ඇති නමුත් ක්‍රියාත්මක නොවේ නම්, පහත ෆෝරමය පුරවා submit කරන්න. අප ඔබ හා WhatsApp මගින් සම්බන්ධ වන්නෙමු.

📝 ගැටළු වාර්තා කිරීමේ ෆෝරමය

ඔබ අප ආයතනයට ලබා දුන් ප්‍රදාන දුරකථන අංකය
අප ඔබ හා සම්බන්ධ වීමට භාවිතා කරන WhatsApp අංකය
ක්‍රියාත්මක නොවන සෑම දුරකථන අංකයක්ම ඇතුලත් කරන්න