Important – වැදගත්
ඔබගේ SMS යැවිය යුතු ව්‍යාපාරික නම අකුරු 11 කට නොවැඩි විය යුතුය. එය පරික්ෂා කිරීමට අප වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය නම ටයිප් කරන්න.
ඔබ කෙටිකර ලබාදෙන නමේ කොටසක් හෝ ඔබගේ BRC එකේ තිබිය යුතුය.
උදාහරණ:
Saman Hardware Pvt Ltd
– Saman HW
Deshani Agri Business
– DeshaniAgri
Capital Engineering Pvt Ltd
– CapitalEng
K N C Cake Boards And Boxes
– KNC BOARDS
PC Max Print Hub
– PC MAX