ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අභියෝගාත්මක කාලය තුළ ව්‍යාපාරික ඔබ සැමට මෙය ඉතා දුෂ්කර කාලයක් බව අප දනිමු. මේ අති දුෂ්කර කාලය තුල අපගේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් Intro3 ආයතනය මගින් රිගින්ටෝන් නිර්මාණය කරන ලද අපගේ පාරිභෝගිකයින්ට සුළු හෝ උපකාරයක් කිරීමට හැකි වීම පිළිබඳ අප ආයතනය සතුටු වෙමු.
රටෙහි පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඔබගේ ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා වැඩි මුදලක් මෙම කාලය තුළ ඔබට වැය කළ නොහැකි බව අප හොඳින්ම දන්නා කාරණයකි. එහෙත් අපගේ පාරිභෝගිකයින් රැකගැනීම හා ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිමත් කිරීමේ අරමුණෙන් INTRO3 ආයතනය සතු Like ලක්ෂ 4 කට ආසන්න Facebook Page එකක් තුළ ඔබගේ දැනට පවතින ව්‍යාපාරික දැන්වීම නොමිළේ එක්වරක් පළ කර දීමට අප ආයතනය තීරණය කර ඇත. මේ සඳහා ඔබ සතු ඔබගේ ව්‍යාපාර දැන්වීම හෝ වීඩියෝ දැන්වීම අප වෙත එවිය යුතු අතර එය ලබා දෙන ආකාරය පිළිබඳ පහතින් තොරතුරු දක්වා ඇත.
මෙම පහසුකම හිමිවන්නේ දැනට Intro3 ආයතනය මගින් RingIN Tone නිර්මාණය කළ පාරිභෝගිකයින් සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න.
Good job